Monday, September 24, 2018

පළමු උත්සාහය

 පළමු උත්සාහය:

එදා සිට අද දක්වාම මිනිසා වදුරාගෙන්  🙉🙉🙉පරිණාමනය වූ බවට හොදම උදාහරණය වන්නේ කොතරම් බැරි උනත් අනෙකෙක් කරන දේ කිරීමටයාමය.

 කණ්ඩාගේ අනෙක වූ ලිපි කියවීමෙන් වැළදුණු බ්ලොග් පිස්සුව ලිවීමට ඇති කම්මැලිකම හා බ්ලොග් ගැන ඇති නොදැනුවත්කම නිසා යටපත්විණි. https://kandascolumnblog.wordpress.com/

එහෙත්  කණ්ඩාගේ "බ්ලොගර් වෙබ් අඩවියක් සාදා ගනිමු" ලිපිය මගින් නැවතත් එම ආසාවට කිතිකවීමක් විය.

මේ එහි පළමු උත්සහයි.

1 comment:

  1. හොරගෙඩිය වගේ ඉඳගෙන ලියන්න පටන් ගත්ත නේද??

    සුබපැතුම් සහෝදරයා ❤️❤️❤️

    ReplyDelete