කුලගෙයට පිවිසි දා හැරදමා හුරු නිවස ලුණු ඇබුල් පදම දිව නොම සෙව්වේ කිසි දිනෙක මැදියමේ හෝ ගෙදර පැමිණියෙමි මිතුරෝ හැර පිය සෙනෙහෙ පති සෙනෙහෙ දුනිමි මට හැකි ලෙසක
23/11/22
පුරුදු පාරෙම යන්න...
දෙපස බලන මසැස වෙනස්කරගන්න
පුරුදු පාරේ නුපුරුදු දේ පෙනේවි
ඒ නුපුරුදු දේ
නව ඉලක්කයක් සදාවි අසහනය දුරලාවි
පුරුදු පාරෙම යන්න...
11/11/22
වයිපයි මායි ගමනක් යන වෙලාවේ කළු කරගෙන ආවා වැහි වලාවේ දිව ඔසුවක් වූ වොඩ්කා කලාවේ පාළු මැකූ ඇගේ සිංහයා සිනහවේ
07/11/22
ගිගුම් හඩ මැඩ දසත රැව්දුන් හදවතේ ඉකි බිදුම අකුණු පහරකට වැදී කැළෑබුණු දහසක් සිතුවිලි මිහිර හා සන්තාපය මුසුවී ගලන කදුළු දියඇලි ගලා බසිනා දියෙහි දියවුනි කුමාරි බබසර
06/11/22
No comments:
Post a Comment